Sunday, May 5, 2024

General line - 0115112241

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලට අලුත් මුහුණුවරක්




ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්‍ෂණ රෝහලක් ලෙස  වෛද්‍ය  නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල පවත්වාගෙන යාමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව කොළඹ නැගෙනහිර මූලික රෝහලට සමගාමීව කොළඹ නැගෙනහිර ශික්‍ෂණ රෝහල ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

ඒ ඇතුළු කැබිනට් මණ්ඩලය මෙවර රැස්වී ගත් තීරණ සියල්ල පහතින් දැක්වෙයි.