Thursday, May 16, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකටම අද සහ හෙට සවස් කාලයේ තද වැසි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




අද සහ හෙට දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියයක පමණ තද වැසි ඇති විය හැකි බවයි.