Monday, April 29, 2024

General line - 0115112241

නායකත්වය ගැන ජනපති සිදුකළ ප්‍රකාශයට එජාපයෙන් පිළිතුරු

පසන් වික්‍රමතිලක




එක්සත් ජාතික පක්‍ෂය පාලනය කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නොවන බවට ජනාධිපතිවරයා ඊයේ කළ ප‍්‍රකාශයට කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ අද (18) ප‍්‍රතිචාර දැක්වුවා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහගෙන් මෙලෙස ප‍්‍රශ්න කළා. 

යුද අපරාධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් ඊයේ සිදුකළ ප‍්‍රකාශය පිළිබදවද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.