Monday, April 29, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වීඩියෝව ගැන ක්‍රීඩා ඇමති අදහස් දක්වයි

කසුන් කැලුම්




දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලද ටෙස්ට් ජයග‍්‍රහණයෙන් පසුව කී‍්‍රඩක විවේකාගාරයේදී කී‍්‍රඩකයින් සිදුකළ ප‍්‍රකාශයන් ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් අද (18) දිනයේද අදහස් පළ වුණා. මේ, ඒ පිළිබද අදහස් දක්වන අමාත්‍ය අර්ජුන රණතුංග.

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.