Saturday, April 20, 2024

General line - 0115112241

පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් අත්අඩංගුවට




අලෙවි කිරීමට සූදානම් කළ පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් බගවන්තලාව ප‍්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (29) අත්අඩංගුවට ගැනුණා.

මෙම මාළු තොගය මහනුවර සිට ශීතරකණයක් ද නොමැතිව වාහනයකින් රැගෙන විත් ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මාළු තොගය විනාශ කිරීමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පැවසුවා.

fish www.nethnews.lk0001 fish www.nethnews.lk0002 fish www.nethnews.lk0003