Thursday, May 2, 2024

General line - 0115112241

අයවැය විවාදය පාර්ලිමේන්තුව උණුසුම් කරයි

දිල්ශාන් තුෂාර




මෙවර ඉදිරිපත් කර ඇත්තේ අයවැයක් නොව ණයවැයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා චෝදනා කරනවා. 

එහෙත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ මෙවර අයවැය සෑම පාර්ශවයකටම සහන ලැබෙන පිරිදි ඉදිරිපත් කළ අයවැයක් බවයි. මෙම අදහස් පළ වුණේ පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවන වර කියවීමේ විවාදයේයි. 

ඒ අලලා නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් පහතින්,

 

පාර්ලිමේන්තුව ලබන සඳුදා යළි රැස්වෙනවා.