Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දරන යෝජනාව

සමන්ත කුමාර




ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දරන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

අද (13) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා.

(එම යෝජනාව පහතින් දැක්වේ)