Sunday, May 5, 2024

General line - 0115112241

හෙරොයින් සමග මීටියාගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

ලලිත් චාමින්ද - ගාල්ල




ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 630ක් සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා දුරකතනය ඔස්සේ ලැබෙන ඇනවුම් අනුව මත්කුඩු අලෙවි කර ඇති බවටයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 21 හා 23වන වයස් වල පසුවන්නන් බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.