Sunday, May 5, 2024

General line - 0115112241

හිස තෙල් ගෑමේ නැකත හෙටයි




සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය හෙට පෙරවරුවේ පැවැත්වෙනවා. 

ඒ, පූර්වභාග 07. 40ට යෙදෙන සුභ මොහොතින්. ඊට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව මගින් සංවිධාන කරනු ලබන හිසතෙල් ගෑමේ උත්සවය මෙවර පැවැත්වෙන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ‍්‍රයේයි.