Sunday, May 5, 2024

General line - 0115112241

"බැංකු කඩපු මනුස්සයා වසලයා, ගියොත් ඒ තැන ඉවරයි" ඇමති සජිත්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්!

තරංග රුක්ෂාන් ජයසේකර




තමා සම්බන්ධයෙන් පළවන විවිධ වාර්තාවන්ට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද ප‍්‍රතිචාර දැක්වුවා. ඒ, හම්බන්තොට ලූණුගම්වෙහෙර ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදීයි. 

ඉදිරියේදී වසලයින් කවුද? බ‍්‍රාහ්මණයින් කවුද යන්න ජනතාවට දැකගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.