Monday, April 29, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල් වසා දැමේ




2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භය කල් දමා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ ඒ අනුව 22 වැනිදා සහ 23 වැනිදා සියලු පාසල් වසා තැබීමට තීරණය කර ඇති බවයි.