Monday, April 29, 2024

General line - 0115112241

බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප‍්‍රහාර සිදු නොවීමට ඉඩ තිබූ බව කොළඹ අගරදගුරු කියයි

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




මෙරට බුද්ධි අංශය ශක්තිමත් වූයේ නම් මෙවන් මිලේච්ඡ ප‍්‍රහාර සිදු නොවීමට ඉඩ තිබූ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන් පවසනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. 

මේ අතර මෙම සිද්ධිය සැලවූ වහාම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන් කොටහේන සාන්ත අන්තෝනි දේවස්ථානය වෙත පැමිණියා. පසුව උන් වහන්සේ කොළඹදී  විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මෙලෙස අදහස් පළ කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)