Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ පිපිරීම් වලින් විදේශිකයින් 09ක් ඇතුළු 49ක් මරුට

දිනුක් හේවාවිතාරණ




අද දින කොළඹ නගරයේ සිදුවූ පිපිරීම් වලින් පුද්ගලයින් 49 දෙනෙක් මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටිනවා. එහි ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියේ ඉන් 09 දෙනෙකු විදේශිකයින් බවයි.

එම පිපිරීම් වලින් තුවාල ලැබූ පුද්ගලයින් 251ක් දෙනෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද ඇය ප්‍රකාශ කළා.