Monday, April 29, 2024

General line - 0115112241

සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවයි




පාස්කු මංගල්‍යයේ අද (21) දින සිදු කිරීමට නියමිත සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවා ඇති බව කොළඹ අගරදගුරු නිවස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අද පෙරවරුවේ දේවස්ථාන තුනකට සහ හෝටල් කිහිපයක සිදු වූ පිපිරීම් හේතුවෙන්.

දේවස්ථානවල එල්ල වූ මෙම ප්‍රහාරයන්ගෙන් අහිංසක බැතිමතුන් ඝාතනයට ලක්වී තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනන් පෙන්වා දුන්නේ.