Sunday, May 5, 2024

General line - 0115112241

අද රාත්‍රියේ සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය




අද (22) රාත්‍රි 8.00 සිට හෙට (23) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ බව රජය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව අදාළ කාලය තුළ දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇති.