Sunday, May 5, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක්

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරකථන සංවාදයක් ඊයේ (22) සිදුව තිබෙනවා.

ධවල මන්දිර ප්‍රකාශකයෙකු සදහන් කර සිටියේ ශ්‍රි ලංකාවේ සිදුවු ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට සහ අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වු බවයි.