Sunday, April 28, 2024

General line - 0115112241

කාදිනල් හිමියන් මීගමුවට යයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඊයේ (05) ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට අද (06) අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැමිණ සිටියා. 

එහිදී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මීගමුවේ සියලු මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස අතිඋතුම් කාදිනල් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් ද කළා.