Sunday, April 28, 2024

General line - 0115112241

රටේ ආරක්ෂාව ගැන සෑහීමට පත්වන්න බැහැ - මන්ත්‍රි විජේදාස

මහේෂ් චතුරංග




රටේ ආරක්ෂාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. 

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ එම අදහස් පළකලේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග කළ සංවාදයකදී.