Sunday, April 28, 2024

General line - 0115112241

සංචාරකයන් ගෙන්වා ගන්න ආරක්ෂක විගණනයක්

සමන්ත කුමාර/ඩිල්ෂාන් මඩවල




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙර ට ආර්ථිකය මුහුණ පා සිටින ගැටලූකාරී තත්වයන් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා.

මේ එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන.

මෙහිදි අදහස් දැක්වූ කැබ්නට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ සංචාරකයන් යළි ගෙන්වා ගැනීමට ආරක්ෂක විගණනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

සංවාදයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ සංචාරක කර්මාන්තය රැක ගැනීම සදහා හෝටල්වලට මෙන්ම එම කර්මාන්තයේ නියුතු පිරිස් වලටද සහන ලබාදිය යුතු බවයි.