Sunday, May 5, 2024

General line - 0115112241

කඩු ගැන පැහැදිලි උත්තරයක් දෙන්න කවුරුත් නැහැ : ඕමල්පේ හිමියන් කියයි

ප්‍රගීත් ජානක 




මුස්ලිම් ජාතිකයන් සතුව තිබී කඩු සොයා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කිරීමටය කිසිදු මුස්ලිම් නායකයෙකු සමත් වී නොමැති බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. අද (10) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියාසිටියා.