Friday, May 10, 2024

General line - 0115112241

ජනපති අද අලුයම දිවයිනෙන් පිටත්වෙයි

ටී.කේ.ජී කපිල - කටුනායක




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

එතුමා ඇතුළු දූත පිරිස පළමුවෙන් අද දින උදෑසන 7.35 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 302 දරන ගුවන් යානයෙන්.

මේ සඳහා දූත පිරිස ලෙස 27 දෙනෙකු සහභාගී වී සිටි බවයි nethnews.lk ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.