Thursday, May 9, 2024

General line - 0115112241

ත‍්‍රස්ත කි‍්‍රයා යළිත් ඇති නොවීමට නව නීති ගෙන ආ යුතු බව අගමැති කියයි

කසුන් කැළුම්




රටතුළ යළිත් ත‍්‍රස්ත කි‍්‍රයා ඇතිවීම වැළැක්වීම සඳහා නව නීති ගෙන ආ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර නගර සභා පිටියේ අද පැවැති පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික උත්සවය අමතමින්. 

ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා සියලූ අංශ එක්ව හුවමාර කර ගත හැකි දත්ත පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.