Thursday, May 9, 2024

General line - 0115112241

කෝපි කඩේ "සොමි නෝනා" දිවි ගමනෙන් සමුගනියි




ප්‍රවීන රංගන ශිල්පිනියක් වන චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්තවි තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලකදී ඇය අභාවප්‍රාප්තවි ඇති බවයි වාර්තා වුයේ. 

මෙරට දිර්ඝතම ටෙලි නාට්‍යයක් වන කෝපි කඩේ නාට්‍යයේ "සොමි නෝනා" ගේ චරිතයට පණ පෙවූ ඇය මිය යන විට 83 හැවිරිදි වියේ පසුවූවාය.