Friday, May 10, 2024

General line - 0115112241

ඩිරාර් පල්ලි ගැන අනාවරණයක් (PHOTOS)

කසුන් කැළුම්




නබි නායකතුමන්ද අනුමත නොකළ ඩිරාර් නම් මුස්ලිම් දේවස්ථාන මෙරට ඉදිකිරීම වෙනුවෙන් හලීම් අමාත්‍යවරයා වගකිව යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින්. 

වහාබ්වාදී, සලෆිවාදී වැනි ආගමික අන්තවාදීන්ගේ රැවටීම්වලට මෙරට දේශපාලන නායකයින් ද හසුව ඇති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.