Friday, May 10, 2024

General line - 0115112241

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 09කට ස්ථාන මාරුවීම් 




ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනෙකුට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. එලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.