Friday, May 10, 2024

General line - 0115112241

විපක්ෂ නායකවරයා මහජන පැමිණිලි භාර ගැනීමේ කාර්යාලයක් පිහිටුවයි

ඩිල්ෂාන් මඩවල




අග්‍රාමාත්‍යවරයා සමඟ පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසු විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මහජන පැමිණිලි භාරගැනීම සඳහා එහි කාර්යාලයක් ස්ථාපිත කළා. මේ, එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා. 

පාර්ශව කිහිපයක් අද දිනයේම විපක්ෂ නායක කාර්යාලයේ ඇරඹි මෙම විශේෂ කාර්යාලය වෙත සිය පැමිණිලි භාරදුන්නා.