Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක කි‍්‍රකට් ගැටුමේ අද තරගයත් වැස්සට බිලි

ඩිල්ෂාන් මඩවල




ලෝක කුසලාන එක්දින තරගාවලියේ අදට නියමිත තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි.

එහෙත්, වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ කී‍්‍රඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව දෙපිළටම ප‍්‍රසාද ලකුණු 01 බැගින් පිරිනැමුණා.