Sunday, April 28, 2024

General line - 0115112241

පොසොන් දන්සැල් පරීක්ෂා කිරීම මෙවරත්

සජිත් තිලකරත්න




පොසොන් පොහොය සමයේ පැවැත්වෙන දන්සැල් පරීක්‍ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් මෙවරද කි‍්‍රයාත්මක කරන බව ශී‍්‍ර ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

මේ, එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය.

දන්සැල් සංවිධාන කරන පිරිස් වෙත මෙහිදී ඉල්ලීමක්ද සිදු කෙරුණා.