Monday, April 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනු පකිස්තානය පිත්ත අතට ගනියි

තරංග රුක්ෂාන් ජයසේකර




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදීයි. කාසියේ වාසිය දිනූ පකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. ඒ, මේ දක්වා කණ්ඩායම් 02ම ප්‍රසාද ලකුණු 03 බැගින් පමණක් ලබා ගෙන සිටීම හේතුවෙන්.