Saturday, May 11, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් පසු රට



පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ ඉන්පසු රට මුහුණපා සිටින අභියෝග සම්බන්ධයෙන් ඊයේ (25) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී සංවාදයට ලක් කෙරුණා.

ඊට එක් වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශී‍්‍රපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ටියුඩර් වීරසිංහ.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.