Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවට එංගලන්තයෙන් ලකුණු 338ක ඉලක්කයක් 

ඩිල්ෂාන් මඩවල




ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තා. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 111යි. බෙන් ස්ටොක්ස් ලකුණු 79ක් ලබා ගත්තා. 

එංගලන්ත ඉණිමේ බිඳ වැටුණු කඩුලූ 07න් 05ක්ම දවා ගත්තේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා වූ මොහොමඞ් ෂාමියි. තරගය එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වෙනවා.