Sunday, May 5, 2024

General line - 0115112241

නැගෙනහිර සංවර්ධනයේ අවශ්‍යතාව ඇමති පාඨලි පෙන්වයි (PHOTOS)

මහේෂ් චතුරංග




මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මෙතෙක් සිදුකළ මෙහෙවර සහ  ඉදිරි වැඩ පිළිවෙළ පිළිබද දැනුවත් කෙරෙන වැඩසටහනක් බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී අද (02) පැවැත්වුණා. එය නම්කර තිබුණේ “ පන්නරය ” - ඉන්න හිතෙන රටකට ලෙසයි. එහිදී අදහස් දැක්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක. 

මෙම වැඩසටහන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදු කෙරෙන්නක්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට, අමාත්‍ය පාඨලි චම්පික රණවක ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.