Wednesday, May 8, 2024

General line - 0115112241

"සිංහල ජනගහනයේ අඩුවීම ඇරඹේ, මුස්ලිම් ජනගහනය සීග්‍රයෙන් ඉහළට" වහබ්වාදයට එරෙහි රැළියේදි හෙළිවේ




ඉදිරි ආණ්ඩුවකදී කිසිඳු මුස්ලිම් වැසියෙකුට හානියක් සිදුවීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා. වහබ් අන්තවාදය රැක ගනිමින්, මුස්ලිම් වැසියන් සමාජයෙන් කොන් කළ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරි මැතිවරණයේදී ඔවුන් තීන්දුවක් ගත යුතු බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ.  නුගේගොඩ ඊයේ පැවැති වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළිය අමතමින් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ද මෙම රැුළිය අමතමින් ඉදිරි ජනගහන ප‍්‍රතිශතය සම්බන්ධයෙන් අනාවැකියක් ද පළ කළා.