Sunday, May 5, 2024

General line - 0115112241

බිමත් රියදුරන් 363ක් අත්අඩංගුවට 




ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 363 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියේ ජුලි මස 05 වෙනිදා උදැසන 6 සිට අද (06) උදැසන 06 දක්වා සිදුකළ මෙහෙයුම් වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වන මෙහෙයුම් මේ මස 05 වෙනිදා සිට පුරා මාසයක කාලයක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.