Saturday, January 18, 2025

General line - 0115112241

පේරාදෙණියේ අභිරහස් මරණයක්




පේරාදෙණිය පොලිස් වසමේ බෝලවත්ත ප‍්‍රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මියගොස් සිටින පුද්ගලයා හිස් ආවරණයක්ද පැළද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ඔහුගේ අතක යතුරු කැරැල්ලක්ද දක්නට තිබෙන බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් තහවුරු කරගෙන නැහැ.