ජනාධිපතිවරයාගේ සංශා්ධන ද නොතකා ඉඩම් පිළිබද සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (09) ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ පවා අනුමැතිය හිමි නොවූ බවයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.