Monday, April 29, 2024

General line - 0115112241

සිංහල ජාතියේ පරිහානියට සැබෑ හේතුව වියතුන් පෙන්වයි




සිංහල ජාතියේ කඩා වැටීම පිළිබඳ වෙනත් පාර්ශවයන්ට චෝදනා කළ ද ඒ පිළිබඳ ප‍්‍රමුඛ ලෙස චෝදනාවට ලක්විය යුත්තේ සිංහල ජාතියම බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි.  විෂ සහිත ආහාර නිසා වත්මන් පරපුර මෙන්ම අනාගත පරපුර ද අවධානමට ලක් වන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,