Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට පවරා දීමෙන් ගැටලු රැසක්

නිශාන් ද සිල්වා




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට පවරා දීමෙන් එම වරායේ ඉදිරි කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වන බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. 

එම සංවිධානය පෙන්වා දෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සඳහා අත්සන් කළ සහයෝගීතා ගිවිසුම අහෝසි කළ යුතු බවයි. 

මේ එම සංවිධානයේ කැදවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මහ සංඝරත්නය සහ විද්වතුන් දැනුවත් කරන බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.