Sunday, April 28, 2024

General line - 0115112241

වීසා ගැටලුවක් නිසා ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරග අහිමියි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා බර ඉසලීමේ කණ්ඩායමට සැමෝවාහි පැවැත්වෙන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසලීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ ශ‍්‍රි ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ වීසා ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන්.

ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා බර ඉසලීමේ සංගමයේ ලේකම් අජිත් තමෙල් නෙත් ස්පොර්ට්ස්මන් වෙත මෙලෙස අදහස් පළ කළා.