Friday, May 10, 2024

General line - 0115112241

විපක්ෂයේ නොහැකියාව අගමැති හෙළි කරයි

ලහිරු කපුගේ




විපක්ෂයට පාර්ලිමේන්තු විවාදයක් ගෙන යාමට හෝ වර්තමානයේ ශක්තියක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ නාවලපිටිය ප්‍රදේශයේ අද (13) පැවති උත්සවයක් අමතමින්.

මේ එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.