Friday, May 10, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිගේ වත්කම් ගැන අනාවරණයක්

කසුන් කැලුම්




වන්ද්‍යාකරන සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ල වු වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට අයත් වටිනා දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුව මෙතේක අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව නීතිඥ සමන් බණ්ඩාර දිසානායක අද (13) ප්‍රකාශ කළා. ඒ කුරුණෑගලදී මාධ්‍ය හමුවක් කැදවමින්.