Sunday, April 28, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් අලූත් සන්ධානයක්

හර්ෂිකා සංජීවනි




ශ‍්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ නමින් නව පුළුල් සන්ධානයක් ගොඩනැගීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා. 

සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ද මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.