Saturday, May 4, 2024

General line - 0115112241

එජාපයේ පිරිසක් පොහොට්ටුව සමග කළ සාකච්ඡාවක් විපක්‍ෂ නායක හෙළි කරයි

දිල්ශාන් තුෂාර/කසුන් කැළුම්




එක්සත් ජාතික පක්‍ෂයේ පවතින අර්බුද හේතුවෙන් එහි සාමාජිකයන් කිහිප දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට කැමැත්තෙන් පසුවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

විපක්‍ෂ නායකවරයා මේ බව සදහන් කළේ කුරුණෑගල ප‍්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
 

මේ අතර පාස්කු ඉරිදා එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වාර්තා භාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු තමා හමුවීමට පැමිණිය යුතු නොවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ ප‍්‍රකාශ කළා. එම ප‍්‍රකාශයටද විපක්‍ෂ නායකවරයා කුරුණෑගලදී අද මෙලෙස පිළිතුරු ලබාදුන්නා.