Saturday, May 4, 2024

General line - 0115112241

අවුරුදු දහයක සංවර්ධනය අවුරුද්දකින් කළා - පාඨලී චම්පික

හේමන්ත කහවලගේ




දස වසරක සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය වසරක් තුළ සිදුකළ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොම්පඤ්ඤවීදිය මෙට්රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

කිසිදු ව්‍යාපෘතියකින් රට ණය කර නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.