Saturday, September 21, 2024

General line - 0115112241

ආණ්ඩුව රටේ සංස්කෘතියටද පහර ගහනවා – හිටපු ජනපති




වත්මන් ආණ්ඩුව රටේ සංස්කෘතියටද පහර ගසමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කැකිරාව ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එක්සෙසත් වූ රට යළී බෙදී වෙන් වීමට ඉඩ නොදිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)