Wednesday, February 5, 2025

General line - 0115112241

නව පාලකයින් සහ සිරියානු හිටපු ජනපතිගේ ආධාරකරුවන් අතර ගැටුමක් - 14ක් මරුට




සිරියාවෙන් පලා ගිය හිටපු ජනාධිපති බෂාර් අල් අසාද්ට පක්ෂපාතී හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයකින් එරට පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

සැගව සිට එල්ල කර ඇති එම ප්‍රහාරයෙන් තවත් 10 දෙනෙකුට තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

විරෝධතා හමුවේ සිරියාවේ හිටපු ජනාධිපති බසාර් අල් අසාද් එරටින් පලා ගියේ මීට සති කිහිපයකට පෙරයි