Sunday, May 5, 2024

General line - 0115112241

ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර අද (05) සවස විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

දේශපාලන ආරංච් මාර්ග සදහන් කර සිටියේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ජාවි ඇති බවයි.