Friday, May 10, 2024

General line - 0115112241

පුද්ගලයෙකු ඔබට අපහාස කළහොත් සිදු කළ යුතු දේ




යම් පුද්ගලයකු තමන්ට අපහාසයක් කළ විට තමන් පළමුව කළ යුත්තේ  අපහාස කළ පුද්ගලයා පිළිබඳ වැරදි ආකල්පයකින් නොසිතා, පළමුව  එය සත්‍යක්ද අසත්‍යයක් ද යන්න සොයා බැලීම බව කළමණාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා . ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එම පුද්ගලයා සිදු කළ, ප‍්‍රකාශය සත්‍ය නම් තමන් එය නම්‍යශීලීව පිළිගත යුතු බවයි කළමණාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.   

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,