Sunday, April 28, 2024

General line - 0115112241

ජයග්‍රහණය කරන්න නම් අර්බුදය විසඳ ගන්නැයි දිගම්බරන් කියයි

හේරත් ඒකනායක




එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුධ විසඳා ගෙන සිය ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව අමාත්‍ය පී. දිගම්බරන් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හන්තාන ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්. 

පක්ෂයක් ලෙස එකමුතුව කටයුතු කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව පෙරමුණට ජනාධිපතිවරණය ජය ගත හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.