Sunday, April 28, 2024

General line - 0115112241

පොලිසියේ 10කට ස්ථාන මාරු




ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් සඳහා ස්ථානමාරුවීම් සිදුකර තිබෙනවා.

එම ලේඛනය පහතින් දැක්වෙයි.